HomeLATESTරාජ්‍ය සේවයේ පුරප්පාඩු සහ අකාර්යක්ෂමතා ගැන ලාල්කාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

රාජ්‍ය සේවයේ පුරප්පාඩු සහ අකාර්යක්ෂමතා ගැන ලාල්කාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතා, වෘත්තීයවේදීන්ගේ හිඟය සහ රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා විශේෂ අදහස් පළ කර තිබේ. රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා නිවැරදි කරමින් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular