HomeENTERTAINMENTඅග්නිජය චිත්‍රපටය මහනුවර KCC හිදී එළිදැක්වෙයි!

අග්නිජය චිත්‍රපටය මහනුවර KCC හිදී එළිදැක්වෙයි!

ආදරය, අපරාධ සහ උද්වේගකර ක්‍රියාදාම රැගත් මංචන තාරක පීරිස්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘අග්නිජය’ (Agnijaya) සිනමාපටය මහනුවර KCC සිනමාපාල තුළ ප්‍රදර්ශනය ආරම්භ වේ. මෙම සිනමා අත්දැකීම ඔබත් අදම නරඹන්න!

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular