HomeLATESTඅධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ එහි වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

ජලාශයෙන් මුදාහරින ජලය වික්ටෝරියා ජලාශය වෙත ගලා බසින අතර, වික්ටෝරියා ජලාශයේ ද ජල මට්ටම උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ තවත් ජලාශ කිහිපයක ද වාන් දොරටු විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular