අද (22) සවස මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබේ.
මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට බලධාරීන් මැදිහත් විය යුතු බව දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ මහජනතාව ඉල්ලා සිටිති.

Island News brings you the latest news and breaking stories from Sri Lanka and around the world. Stay informed with trusted coverage across politics, business, sports, health, technology, entertainment and more.
Contact us: [email protected]
© 2026 Island News. All Rights Reserved.