HomeSRI LANKALocalමෙට්‍රෝ බස් රථවලට හිතාමතා හානි කළොත් දැඩි නීතිමය පියවර!

මෙට්‍රෝ බස් රථවලට හිතාමතා හානි කළොත් දැඩි නීතිමය පියවර!

කොළඹ සහ අවට ප්‍රදේශවල මෙට්‍රෝ බස් රථ ඉලක්ක කර ගනිමින් සිදුවූ බව කියන හානි කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අතුරුගිරිය, මාකුඹුර, කැස්බෑව, බොරැල්ල සහ කොල්ලුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති අතර, ඒවා පිටුපස සංවිධානාත්මක ක්‍රියාවලියක් තිබේද යන්න පිළිබඳවද විමර්ශන සිදු කෙරේ.

රාජ්‍ය දේපළවලට හිතාමතා හානි කරන පුද්ගලයන්ට එරෙහිව මහජන දේපළ පනත, අපරාධ නීතිය සහ මෝටර් රථ ප්‍රවාහන නීති යටතේ දැඩි පියවර ගන්නා බව පොලිසිය අනතුරු අඟවා ඇත.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular