HomeSRI LANKALocalකොළඹ කොටුව සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ

කොළඹ කොටුව සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ඇරඹේ

කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති දැනුම්දීමකට අනුව, අදාළ මාර්ගයේ දුම්රිය සේවා යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular