HomeSRI LANKAමහනුවර වෙලඳපොළ අසල පදික වේදිකාවක් ගිලා බසී – තිදෙනෙක් රෝහලේ

මහනුවර වෙලඳපොළ අසල පදික වේදිකාවක් ගිලා බසී – තිදෙනෙක් රෝහලේ

මහනුවර වෙලඳපොළ ප්‍රදේශයේ පදික වේදිකාවක් හදිසියේ ගිලා බැසීමෙන් විශාල වළක් නිර්මාණය වී තිබේ. මෙම අනතුරින් තිදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් මතුව තිබේ. අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය අවශ්‍ය වේ.

RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular