HomeLATESTබෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්: පළාත් 5කට මි.මී. 150 ඉක්මවන තද වැසි

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්: පළාත් 5කට මි.මී. 150 ඉක්මවන තද වැසි

  • ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමත් සමඟ දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 අතර තද වැසි ඇතිවිය හැකි අතර, ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි.
RELATED ARTICLES
- Advertisment -spot_img

Most Popular